අප ගැන

අපගේ අරමුණ

වැළලී යන දේශීය ශාස්ත්‍රයෙහි උන්නතිය වෙනුවෙන් කැපවීම හා ශාස්ත්‍රයන්ට විනකර වංචනිකයන්ගෙන් සමාජය මුදවා ගෙන නිවැරදි නිවැරදි පුද්ගලයන්යන් වෙත යොමු කිරීම.භූත විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීම හා ප්‍රතිඵල සමාජගත කිරීම.

අප සතුව පාරම්පරිකව පැවතෙන මහාචාර්යවරුන් හා ඉතා විශ්වාසවන්ත ලෙස ඔබගේ කාරණය ඉෂ්ට කර දිය හැකි ඉන්දියානු යෝගී මන්ත්‍රාචාර්ය වරුන් ගෙන් සැදුම්ලත් විශිෂ්ට පළපුරුදු කණ්ඩායමක් සිටී .

ඔබගේ පැනය අප වෙත යොමුකළ පසු ඔබට විසඳඳුමක් ලබාදිය හැකි ආකාරය විශ්ලේෂණය කොට නිවැරැදි වත්පිළිවෙත් හා නිවනැරදි පුද්ගලයන්යන් වෙත ඔබ යොමු කර ඔබට මග පෙන්වීම අප විසින් සිදු කරයි

අප විසින් සිදුකරන බොහෝ සේවා නොමිලේ සිදුකරන අතර පූජා භාණ්ඩ හා පාරම්පරික ශාස්ත්‍රයන් පරම්පරාවෙන් පරම් පරම්පරාවට රැගෙන යන්්නන් වෙනුවෙන් යමක් සිදු කිරීම ඔබගේ යුතුකම් වන අතර ඉන්දියානු මන්ත්‍ර ආචාර්යවරුන් යොදා ගන්නා අවස්ථාවලදී යම්කිසි මුදලක් ඇයි කිරීමට සිදුවෙයි (Delivery හා සන්නිවේදන කට කටයුතු සඳහා)

අප ඔබගේ රහස්‍යභාවය සියයට සීයක් සුරැකීමට බැඳී සිටී